අනුරාධපුර නව නගරයට නුදුරින් මහ නගරසභා සීමාවෙන් සියලු නගරික පහසුකම් වලින් සමන්විත පදිංචියට හෝ ආයෝජනයට සුදුසු සින්නක්කර බිම්කොටස් විකිණීමට
ඉඩම පිහිටි ස්ථානය - සමාධි ක්රීඩාංගනය ඉදිරිපිට,දහයියාගම හන්දිය
පලාත් පාලන ආයතනය - අනුරාධපුර මහනගර සභාව
ඉඩමේ සිට දුර ප්රමාණයන් - අනුරාධපුර නව නගරයට 800M | පූජා නගරයට 3Km
සුදුසු භාවිතයන් - ව්යාපාරික,නේවාසික සහ ආයෝජනය සදහා
ඔප්පුවේ ස්භාවය - නිරවුල් සින්නක්කර ඔප්පු
යටිතල පහසුකම් - නළ ජලය | තෙකලා විදුලිය | කොන්ක්රිට් යෙදූ පුලුල් මාවත්
ඉඩම් කොටස් වල ප්රමාණය - පර්චස් 12 සිට
පර්චයක මිල - රු.1,525,000.00 සිට
පහසු ගෙවීමේ ක්රම
* මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 40%,ඉතිරිය මාස 18 පොලී රහිතව ගෙවන්න.
* මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 40%,ඉතිරිය අවුරුදු 05 පොලී සහිතව ගෙවන්න.
* මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 40%,ඉතිරිය බැංකු ණයක් මගින් ගෙවන්න.
* සම්පුර්ණ මුදල එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් ලබාගත හැකිය
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න.
දශක දෙකකට වඩා වැඩි විශ්වාසය සමගින්, දේපල වෙළදාමේ ප්රමුඛයා ප්රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම.
HR/2024/04/18