Antique Qing Dynasty (1736–1795) 28 cm porcelain plate, recovered from "The Diana" shipwreck and purchased at an auction in Amsterdam. Available for sale in Moratuwa for only Rs. 69,000/-. Call now!
පෞරාණික (1736–1795) ක්විං රාජවංශය ට අයත් සෙන්ටිමීටර 28 ක් පලළැති පෝසිලේන් පිඟානක්, මුහුදුබත් වූ "ඩයනා" නැවෙන් මුදා ගනු ලදුව, ඇම්ස්ටර්ඩෑම් හි වෙන්දේසියකින් මිලදී ගන්නා ලදී. රු. 69,000/- කට මොරටුවේ විකිණීමට ඇත. දැන්ම අමතන්න!