Antique Brass Candle Holder From UK
ගෙදරට, කඩේට, ශෝකේස් එකට පට්ට ලුක් එකක් දෙන බර පිත්තල රදවනයක්
මට දැන් අවශ්‍ය නැති නිසා සාධාරණ ගානකට දෙනවා, පිත්තල / Brass, බර ඇන්ටික් ඩිසයින්, ප්‍රමාණය: උස අගල් 6 | පළල අගල් 4, ඩබල් හෙඩ්: ඉටිපන්දම් 2ක් එකවර තියන්න පුළුවන්. මැද බෝල ඩිසයින් එකෙන් ලුක් එක වැඩියි, හොඳ තත්වයේ. කැඩීම්, පුපුරීම් නෑ, පැරණි පෙනුම නිසා ඇන්ටික් වයිබ් එක තියෙනවා, ලොකේශන් horana
ගාන කතා කරගමු. සිරා කෙනෙක්ට අඩු කරලා දෙන්නම්.