පර්චස් 10 ක සම්පූර්ණ නිවසක් = 7800000.
නිදන කාමර 3
මුලු තැන්ගෙය
වොෂ් රූම් එක
කඩ කාමරය
කුලියට දීමට ඉතාමත් සුදුසු යි. කටුනායක ආයෝජන කාලාපයට විනාඩි 15
වැඩි විස්තර සදහා අමතන්න.
සීදුව
රෝහලට 900 m
කොළබ මීගමු ප්රධාන බස් පාරට =500m
සුහද ශීලි පරිසරයකි .
සීදුව නගරයට 900 m
මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය ..
ඉකමණින් විකීමට ..🤝