අඟල් 12 J-Audio Subwoofer එකක් සහිත Full Set එකක් විකිණීමට ඇත. දෝෂ කිසිවක් නොමැත. හොඳම තත්වයේ පවතී.
12" Subwoofer with Box (Design in Germany)
300W Amplifier (YA-190)
Setup Player
Double Power Supply (12V 30A & 5A) - නිවසේදී භාවිතා කිරීමට සකසා ඇත.
මිල: රු. 29,000/-
ස්ථානය: අකුරැස්ස