කොට්ටාව හෝමාගම අවටින් බෝඩින් කාමර සහ Annex.
ලයිට් සහ වතුර බිල්ද ඇතුලුව නවීකරණය කරන ලද සියලු පහසුකම් සහිත කාමර ඇත. Brand new bathroom fittings දමා ඇත.
- High Level පාරට 900m
- කර්මාන්තපුරයට පයින් යන දුර
- Kottawa Highway interchange එකට 1.9km
- NSBM campus එකට විනාඩි 15යි.
- පහල මහලේ කාමර 4 යි, ඉහල මහලේ කාමර 4යි.
- කාමර 2කට එක washroom එක බැගින් ඇත. (Brand New fittings දමා ඇත)
එක් කාමරයක් - 20,000 (දෙදෙනෙක් සිටියොත් එක් අයෙකුට 10,000)
Location - https://maps.app.goo.gl/HT7EECjoSyjkkNYGA
දැන්ම අමතන්න - 0770103171