Annex for Rent – Kiribathgoda
A well-maintained annex available for rent with separate private entrance.
Features:
Single bedroom
Living room
Kitchen
Separate toilet and bathroom
Small garden areas at the front and back
Fully private unit
Location Highlights:
200m to Colombo–Kandy Road (nearest bus stop)
50m to Kiribathgoda Base Hospital
500m to Kiribathgoda Town
All essential places within walking distance
Ideal for:
Young professional couple only.
වෙන්වූ පෞද්ගලික පිවිසුමක් සහිත හොඳින් නඩත්තු කරන ලද ඇනෙක්ස් එකක් කුලියට ඇත.
විශේෂාංග:
එක් නිදන කාමරයක්
Living room
Kitchen
වෙන්වූ වැසිකිලිය සහ නානකාමරය
ඉදිරිපස සහ පසුපස කුඩා වත්ත ඉඩම්
සම්පූර්ණයෙන්ම පෞද්ගලික ඇනෙක්ස්
ස්ථානය:
Colombo – Kandy Road (බස් නැවතුම) 200m
කිරිබත්ගොඩ මූලික රෝහලට 50m
කිරිබත්ගොඩ නගරයට 500m
සියලු පහසුකම් ඇවිද යා හැකි දුරින්
තරුණ වෘත්තීය ජීවිතය ගත කරන යුවලක් සඳහා පමණි.