Private entrance
කඩුවෙල වැලි විට 143 පාරේ සිට. මීටර් 300 නොදුරින්.
නිසංසල පරිසරයක.
ආරක්ෂිත ස්ථානයක.
3වෙනි මහලක ඇනස් එකක් කුලියට දීමට ඇත.
සාලය .ලොකු කාමරයක්. කුස්සියක්.
සම්පූර්ණ ටයිල් කර bathroom එකක්. ඇත
මෙම මහලට යා හැක්කේ. රවුම් පඩිපෙළකි.
මෙම ඇනක්ස් එක ලබාදෙන්නේ.
බාහිර කරදර වලින් තොර කාර්යාල වල .සේවය කරන යුවළකට හෝ
උසස් අධ්‍යාපනය ලබන ගෑණු ළමයි සඳහාය ගෑනු ළමයි නම්. 3 දෙනකුට .
පහසුකම් සලසා දිය හැක.
Few minute to Cinece, Horizon