කඩවත නගරයට 1 km දුරින් ඉහළ මහල පවුලකට, යුවලකට, හෝ මිතුරන් සඳහා කුලියට.
• නිදන කාමර 1 යි
• විසිත්ත කාමරය + මුළුතැන්ගෙය
• නාන කාමර 1 යි
📍 ශ්‍රමදාන මාවතේ (බියන්විල පාර), කඩවත නගරයට 1 km, කඩවත අධිවේගී මාර්ග පිවිසුමට 900 m.
🏡 ආරක්ෂිත පරිසරය.
🚗 වාහනයක් නැවැත්වීමේ පහසුකම් ඇත.
💵 මාස 3 ක අත්තිකාරම් අවශ්‍යයි.
👥 උපරිම පුද්ගලයින් 4 දෙනෙකුට සුදුසුයි.
💰 මාසික කුලිය: 30,000/- (බිල්පත් සහිතව).
📅 කලින් දැනුම් දී පැමිණෙන්න.
📱 වැඩි විස්තර සඳහා 070*173-7274 අමතා විමසන්න.
🚫 බ්‍රොකර්වරු අනවශ්‍යයි.
---------------------------------------
Upper floor available for rent for family, couples, or friends to share.
• 1 bedroom
• 1 living room + kitchen
• 1 bathroom
📍 Located in Shramadhana Mawatha (Biyanwila Road), 1 km to Kadawatha Town, 900m to Kadawatha Highway Entrance.
🏡 Secure neighborhood.
🚗 Parking space for one vehicle.
👥 Maximum capacity: 4 people.
💵 3 months deposit is required.
💰 Monthly rent: 30,000/- (bills included).
📅 Please schedule a visit in advance.
📱 Call and inquire for more details on 070*173-7274
🚫 No brokers needed.