ONLY FOR COUPLES & SMALL FAMILY WITH 15 YEARS ABOVE CHILDREN
House for rent in Thalangama Koswatta which has a living room, two bedrooms, pantry, bathroom and a garage
4 month advance money
Rent: Rs.50,000/month
Closer to Supermarkets, Rajagiriya, Malabe, Battaramulla in sinhala
යුවළකට හෝ වයස අවුරුදු 15ට වැඩි දරුවන් ඇති කුඩා පවුලකට පමණක්
තලංගම කොස්වත්ත ප්‍රදේශයේ කුලියට දීමට නිවසක් ඇත.
විසිත්ත කාමරය, නිදන කාමර 2ක්, පැන්ට්‍රිය, නාන කාමරය සහ ගරාජයක් සමන්විතයි.
මාස 4ක ඇඩ්වාන්ස් මුදල් අවශ්‍යයි.
මාසික කුලිය: රු. 50,000/-
සුපිරි වෙළඳසැල්, රාජගිරිය, මාලඹේ, බත්තරමුල්ලට ආසන්නය.