(RR0034)
🏠 Studio / Annex for Rent – Rajagiriya
• 410 sq. ft. | Fully tiled | 1st floor
• Space for 1 bedroom, small bathroom and kitchen
• Partitions & bathroom can be built using the key money paid, if required
• First image shows a suggested residential layout
• Ideal for a single person, couple or small family
• Parking for 1 vehicle
• Separate electricity connection
• Quiet & secure location
• 5 mins to Cargills, KFC & Power World Gym
• 10 mins to Rajagiriya Town
Rent: LKR 45,000/month – Negotiable
Key Money: 6 months
📞 [hidden information]
_______________________________
• වර්ග අඩි 410 | සම්පූර්ණයෙන් ටයිල් කර ඇත | 1 වන මහල
• නිදන කාමර 1 ක්, නාන කාමරයක්, කුඩා මුළුතැන්ගෙයක් සඳහා ප්‍රමාණවත් ඉඩකඩ
• අවශ්‍ය නම්, ගෙවන Key Money මුදල භාවිතා කර Partition සහ නාන කාමරය ඉදිකර ලබාදිය හැක
• පළමු ඡායාරූපයෙන් ඉඩ නේවාසිකව සකස් කළ හැකි ආකාරය පෙන්වා ඇත
• තනි පුද්ගලයෙකුට, යුවළකට හෝ කුඩා පවුලකට සුදුසුයි
• එක් වාහනයක් සඳහා Parking පහසුකම්
• වෙනම විදුලි සම්බන්ධතාවය
• නිස්කලංක සහ ආරක්ෂිත පරිසරය
• Cargills, KFC සහ Power World Gym වෙත මිනිත්තු 5යි
• රාජගිරිය නගරයට මිනිත්තු 10යි
මාසික කුලිය: රු. 45,000 – සාකච්ඡා කරගත හැක
Key Money: මාස 6යි
Agent fees half month rent