Rs 45,000 /month
Negotiable
Features
Private entrance
Description
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Private entrance
විදේශිකයන්ටත් සුදුසු විනාඩි තුනෙන් පිටකොට්ටේ ටවුමට ලගාවියහැකි දුරින් පිහිටි ඉතාමත්ම පිරිසිදු ලෙස පවත්වාගෙන යන,අලුතින්ම අලුත්වැඩියා කර ඇති අලංකාර ඉතා පිරිසිදුලෙස පවත්වාගෙන යන ,ඉතා පිලිවෙලට සාදා ඇති සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇති,තමන්ටම පුද්ගලිකව වෙන්වූ ඇතුලත්වීමක් ඇති කාමර දෙකකින් යුත් , පැන්ට්‍රියක් ඇති බිත්තිවලටම අල්ලා සාදන ලද වෝල් කබඩ්,බිත්ති කබඩ් ඇති නිසා ඉඩකඩ ඇහිරෙන්නේ නැති,උනුවතුර පහසුකම්ද ඇති, ගෘහ භාන්ඩ සහිත සහ අනෙකුත් සියලු පහසුකම්ද ඇති මෙම ඇනෙක්සිය තට්ටු දෙකක විශාල බන්ගලාවක පහල තට්ටුවේ පිහිටා ඇති,මෙම ඇනෙක්සිය ඉතාම වැදගත්,උගත්,චරිතවත් ඉහල වැටුප් තලවල විධායක මට්ටමේ රැකියාවන් කරන යුවලකට හෝ මහත්මීන් දෙදෙනෙකුට මහත්මයානන් දෙදෙනෙකුට හෝ විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකුට හෝ කුලියට දීමට ඇත.
කාගිල්ස්,කීල්ස්,සුපර්මාකට් වලටද අතේ දුරින් පිහිටා ඇති මෙම බන්ගලාව පිහිටා ඇත්තේ ඉතාමත්ම නිදහස් නිස්කලන්ක වැදගත් පරිසරයකය.
මහපාරට ද බස්නැවතුම් පලටද ඉතාමත්ම ලගින්ය.
කැමරා සහ ඉතා උසට සාදා ඇති ගේට්ටුවක් සහ ඉඩම වටේටම ඇති තාප්ප වලට එයාපෝට් වයර් දැලක් මෙශ් එක ගසා ඉතාමත්ම හොද ආරක්ශිත ආරක්ශාවක්ද සලසා ඇත සම්පූර්නයෙන්ම
මෙම ඇනැක්සියට මාසිකව රු.45000ක් සහ මාස 6ක ඇඩ්වාන්ස මුදලක් බලාපොරොත්තුවෙමි.
අත්තිකාරම් මුදල පිලිබදව සාකච්චා කරගත හැකිය.
ගැදර අයිතිකාර මහත්මා මහත්මීන් වැදගත් උගත් සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති පිරිසක් වෙති.