A well-maintained annex available for rent in Pannipitiya, ideal for a working couple.
The annex includes:
• 2 bedrooms
• 1 bathroom
• A corridor
• A spacious and well-lit kitchen
• Some outdoor space for light use
Rent price includes water and electricity.
Located in a calm and convenient residential area with easy access to main roads and daily necessities.
Preferred tenants: Working couple
Availability: Immediate
ඇනෙක්ස් එකක් කුලියට – පන්නිපිටිය
පන්නිපිටිය ප්‍රදේශයේ, සේවා නියුක්ත යුවළකට සුදුසු, හොඳින් පවත්වාගෙන යන ඇනෙක්ස් එකක් කුලියට ලබා දීමට ඇත.
මෙහි පහසුකම්:
• නිදන කාමර 2ක්
• නාන කාමරයක්
• කොරිඩෝවක්
• විශාල හා ආලෝකමත් කුස්සියක්
• බාහිර ඉඩක්
කුලී මුදලට ජලය සහ විදුලි ගාස්තු ඇතුළත් වේ.
ප්‍රධාන මාර්ග, වෙළඳසැල් සහ දෛනික අවශ්‍යතා සඳහා පහසුවෙන් ළඟා විය හැකි, නිදහස් හා නිශ්ශබ්ද වාසස්ථානයකි.
කැමති කුලීකරුවන්: සේවා නියුක්ත යුවළ
ලැබිය හැකි දිනය: වහාම