*මහර, කඩවත පිහිටි ඇනෙක්සියක් පහත මහල කුලියට දීමට ඇත.
*නිදන කාමර 1කි.
*නාන කාමර 1 කි.
*විසිත්ත කාමරය
*යතුරුපැදි පමණක් නැවැත්වීමේ පහසුකම් ඇත.
*විදුලි බිල් වෙන වෙනම ඇත.
*ළිං ජලය ඇති බැවින් ජල බිල්පත් නොමැත.
*කොළඹ නුවර ප්රධාන පාරට මීටර් 150කි.
*රජයේ පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය
*මාසිකව 29000 කි.
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*A ground floor annexe located in Mahara, Kadawatha is available for rent.
*1 bedroom.
*1 bathroom.
*Living room
*Parking facilities for motorcycles only.
*Electricity bills are separate.
*There are no water bills as there is well water.
*150 meters to the Colombo-Kandy main road.
*Very close to government schools, hospitals, banks, supermarkets
*Close to all urban amenities
*29000 per month.
*Prices are negotiable.
*Contact for more details