🏠 Annex for Rent in Kurunegala Town
A well-maintained upstairs annexe is available for rent in the Kurunegala town area.
✅ Facilities:
🔸Two large bedrooms and one bathroom.
🔸A living area and a kitchen.
🔸Calm and secure residential environment.
🔸With parking facilities.
📍 Location:
Kurunegala Town Area
💰 Payment:
Price can be negotiable
👨👩👧 Special: Ideal for a small family or working professionals.
=========================================================
🏠 ඇනෙක්සියක් කුලියට දීමට ඇත - කුරුණෑගල නගරය
කුරුණෑගල නගර ප්රදේශයේ හොඳින් නඩත්තු කරන ලද උඩුමහලේ ඇනෙක්සියක් කුලියට දීමට තිබේ.
✅ පහසුකම්:
🔸නිදන කාමර දෙකක් සහ එක් නාන කාමරයක්.
🔸විසිත්ත කාමරයක් සහ මුළුතැන්ගෙයක්.
🔸සන්සුන් හා ආරක්ෂිත නේවාසික පරිසරයක්.
🔸වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි.
📍 ස්ථානය:
කුරුණෑගල නගර ප්රදේශය
💰 ගෙවීම්:
මිල සාකච්ඡා කල හැක
👨👩👧 විශේෂත්වය:
කුඩා පවුලකට හෝ වැඩ කරන වෘත්තිකයන්ට වඩාත් සුදුසුය.