🏠 බත්තරමුල්ල, කොස්වත්ත උඩුමහලේ ඇනෙක්සියක් කුලියට දීමට ඇත
📍 ස්ථානය: බත්තරමුල්ල, කොස්වත්ත, තලංගම පොලිසිය පාරේ අශෝක විද්‍යාල ක්‍රීඩාංගනය අසල සුමේධ මාවතේ බුදු පිළිමය ආසන්නයේ
✨ දේපල විස්තර:
* උඩුමහලේ ඇනෙක්සිය
* කාමර: 02
* නාන කාමරය: 01
* ප්‍රමාණය: ආසන්න වශයෙන්. වර්ග අඩි 500
* ඉවුම් පිහුම් සඳහා කුඩා පැන්ට්‍රියක් තිබේ
* සිවිලිම ගසා ටයිල් කර ඇත. / විදුලිය ජලය වෙනම ජාල මනු ඇත
🛋 පහසුකම්:
* අවශ්‍ය නම් ඇඳන්, පුටු, මේස ලබා දිය හැකිය
* වැදගත්, සාමකාමී, ආරක්ෂිත ප්රදේශයකි
👤 සුදුසු වන්නේ:
* තනි පුද්ගලයෙකුට හෝ රැකියාව ඇති යුවලකට සැ ලකිය හැක
💰 කුලී විස්තර:
* මාසික කුලිය: රු. 35,000
* මාස 6 ක අත්තිකාරම් අවශ්‍යයි
🚫 බ්‍රෝකර්වරුන් අවශ්‍ය නොවේ.