*කැලණිය, කිරිබත්ගොඩ, කැලණිය විශ්ව විද්‍යාලයට ආසන්නව පිහිටි ඇනෙක්සියක් කුලියට දීමට ඇත.
*විධායක / විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු / දේශකයෙකු සඳහා වඩාත් සුදුසුය.
*නිදන කාමර 01කි.(වායු සමීකරණය කර ඇත)
*නාන කාමර 01කි.
*පැන්ට්‍රිය
*සම්පුර්ණ ටයිල් කර ඇත.
*වෙනම පිවිසුමක් ඇත.
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*මාසිකව - 30000/=
*මාස 5ක අත්තිකාරම් මුදලක් ගනු ලැබේ.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*Kelaniya, Kiribathgoda, an annexe is available for rent near Kelaniya University.
*Ideal for an executive / university student / lecturer.
*01 bedroom (air conditioned)
*01 bathroom.
*Pantry
*Fully tiled.
*Separate entrance.
*Free and quiet environment.
*Close to all urban amenities.
*Monthly - 30000/=
*5 months advance payment is required.
*Contact for more details.