Rs 25,000 /month
Features
Private entrance
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Private entrance
*කැලණිය කොහල්විල පාරෙහි දෙමහල් නිවසක පහල මහල කුලියට දීමට ඇත.
*ගෘහ භාණ්ඩ සහිතයි.
*නිදන කාමර 1කි.
*එක් ගැහැණු ළමයෙකු සඳහා පමණි. (රැකියාවති ගැහැණු ළමයෙකු සඳහා පමණි)
*යාබද නාන කාමර 1 කි.
*මුළුතැන්ගෙය
*කුඩා වැරෙන්ඩාව
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*විදුලි බිල් ජල බිල් වෙන වෙනම ඇත.
*ඉහල මහලට ඇතුල්වීමට පිටතින් වෙනම පිවිසුමක් ඇත.
*බියගම කොළඹ ප්රධාන පාර පෙනෙන දුරින් පිහිටා ඇත.
*ආරක්ෂිත කැමරා පද්ධති සවිකර ඇත.
*කැලණිය රජමහා විහාරයට ඉතාම ආසන්නය
*රජයේ පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය
*මාසිකව 25000 කි.
*මාස දෙකක අත්තිකාරම් මුදල් ගනු ලැබේ.
*වැඩි විස්තර සඳහා අමතන්න. 0766654725
*Annex for rent in Kohalwila Road, Kelaniya
*Furniture included.
*1 bedroom.
*For one girl only. (For a working girl only)
*1 attached bathroom.
*Small kitchen
*Small veranda
*Parking facilities available.
*Electricity and water bills are separate.
*There is a separate entrance from the outside to enter the upper floor.
*Biyagama is located within sight of the Colombo main road.
*Security camera systems are installed.
*Very close to Kelaniya Rajamaha Viharaya
*Government schools, hospitals, banks, supermarkets are very close
*All urban amenities are available
*25000 per month.
*Two months advance payment is taken.




