Annex for Rent – Ganemulla
A calm and charming studio type annex is available for rent in a peaceful location close to Ganemulla town. It is ideal for a couple looking for a quiet and comfortable living environment.
Facilities:
Private entrance
Attached bathroom
Walking distance to the 738 (Kossinna – Colombo) bus route
Walking distance to the 214 (Gampaha – Ganemulla) bus route
1.5 km to Ganemulla Railway Station and the main bus stand
Terms:
3 months' bond required
If you're interested, please contact the number mentioned in the advertisement.
-----------------------------------------------------------------------------------------------------------------
ගණේමුල්ලේ කුලියට දීමට ඇනෙක්ස් (Studio Type Annex)
ගණේමුල්ල නගරයට ආසන්න, නිස්කලංක හා සුවපහසු පරිසරයක පිහිටි Studio Type Annex එකක් කුලියට දීමට ඇත. සාමකාමී සහ පහසු ජීවන රටාවක් සොයන යුවළක් සඳහා ඉතා සුදුසුය.
පහසුකම්:
වෙනම පිවිසුම් දොරටුව
Attached Bathroom
738 (කොස්සින්න – කොළඹ) බස් මාර්ගයට පයින් යා හැකි දුර
214 (ගම්පහ – ගණේමුල්ල) බස් මාර්ගයට පයින් යා හැකි දුර
ගණේමුල්ල දුම්රිය ස්ථානය සහ ප්‍රධාන බස් නැවතුම්පොළට කිලෝමීටර් 1.5ක දුර
මාස 3ක ආරක්ෂක තැන්පතුව (Bond) අවශ්‍යයි.
උනන්දුවක් ඇත්නම්, දැන්වීමේ සඳහන් දුරකථන අංකයට අමතන්න.