Private entrance
Annex For Rent in Bollegala Kelaniya
කැළණිය බොල්ලෑගල ඉහල මහලේ පිහිටි ඇනෙක්සිය කුලියට දීමට ඇත
> විශාල ප්රමාණයේ හෝල් 01
> කුස්සිය
> නාන කාමරය
> ජලය විදුලිය පහසුකම් වෙන වෙනම සපයා ඇත
> සියලුම නාගරික පහසුකම් සහිතයි
> කැළණිය බියගම ප්රධාන මාර්ගයට 400m
> රැකියාවක නියුතු ගැහැණු ළමයින් දෙදෙනෙකුට හෝ යුවලකට සුදුසුයි
> බයිසිකල් නැවැත්වීමේ ස්ථානය
> මාස 4ක අත්තිකාරම් මුදල්
> මාසික කුලිය රුපියල් 24000 ( මිල ගණන් සාකච්ඡ කර ගත හැකිය )
> ගං වතුර ආපදා නොමැති ප්රදේශයකි
+++ වැඩි විස්තර සදහා අමතන්න