Located in Highly residential Subuthipura area in Battaramulla.
800 meters to the Battaramulla Junction center.
1-Bed Room, 1-Bathroom, Living Area, Kitchen, Car park.
Walking distance to the Department of Emigration and Immigration (Passport/ID Office), Sethsiripaya Office complex, Water’s Edge hotel, BOC, Sampath bank, Commercial bank, People’s Bank.
All the amenities including walking tracks, supermarkets, Restaurants and pharmacies are all in walking distances.
****No brokers please****
බත්තරමුල්ල, සුභූති පුර ඉතාම වැදගත් නිස්කලංක පරිසරයක මෙම අනෙක්සිය පිහිටා ඇත.
බත්තරමුල්ල නගර මධ්‍යයට මීටර් 800යි.
කාමර-1, නානකාමර-1, සාලය, කුස්සිය, වාහනය නැවතීමේ පහසුකම.
ආගම විගමන දෙපාර්තමේන්තුව (පාස්පෝට් ඔෆිස්), සෙත්සිරිපාය කාර්යාල සංකීර්ණය, Water’s edge හෝටලය, ලංකා බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, මහජන බැංකුව ඇවිදින දුරින්.
සුපිරි වෙළඳ සැල්, ෆාමසි, විනෝද උද්‍යාන, අවන්හල්, ඇවිදීමේ මංතීරු ඇතුළු සියලුම පහසුකම් අතේ දුරින් පිහිටා ඇත.
****කරුණාකර බ්‍රෝකර්වරුන් ඇමතීමෙන් වලකින්න.****