Annex ground folow
බිම්මහලේ පාර අයිනේ ඇනෙක්සියක් කුලියට දීමට ඇත.
ඇතුල් වීම පිටතින් ඇත .
කාමර 2 කි .
නානකාමර 1 කි....
නාන කාමරයක් වන අතර එය ඇතුලත ඇත . .....
දරලිපක් භාවිතා කල නොහැක ..
ටයිල් කර නොමැත .
කොලබ - නුවර පාරට මීටර් 300.
කෙහෙල්වල පන්සල පාර,
කිරිබත්කුබුර, පේරාදෙනිය
පේරාදෙනිය නගරයට කිලෝමීටර් 2 කි.
මහනුවරනගරයට කිලෝමීටර් 9
ලයිට් වතුර වෙනම ඇත .
වාහන නැවතුම් පහසුකම් ගොඩනැගිල්ලේ නැත .
නමුත් ඕනෑම වාහනයක් පාර අයිනේ නැවතිය හැකිය
Keymoney මාස 2 ක පමන තැබිය යුතුය.
පිරිසිදු-නිදහස්-ආරක්ශිත- සුහදසීලී පරිසරයකි
.
මෙය ඉස්ටෝරුවකට භාවිතා කල හැක.
කුඩා ලොරි නැවැත්වීමේ(පාර අයිනේ) හා හැසිරවීමේ පහසුකම් ඇත.
Ground floor roadside annexe for rent.
Entrance is from outside.
2 bedrooms.
1 bathroom....
A bathroom with a commode is inside. .....
Cannot be used as a Wood stove
Not tiled.
300 meters from Colombo - Kandy road.
Kehelwala Temple Road,
Kiribathkubura, Peradeniya
2 km from Peradeniya town.
9 km from Kandy town.
Electricity and water are separate.
There is no parking facility in the building.
But any vehicle can be parked on the roadside.
Keymoney should be kept for about 2 months.
A clean-free-safe-friendly environment.
.
This can be used for a store house
There are small lorry parking (on the roadside) and handling facilities.
(it can be used for store-warehouse)