බොරලැස්ගමුව – කටුවාවල ඇනෙක්සිය කුලියට
• රැකියාවක නිරත තනි පුද්ගලයෙකුට හෝ යුවළකට සුදුසුයි
• බොරලැස්ගමුව කටුවාවල නිලමිමහර පාරේ මිටර් 300ක් දුරින්
• KDU විශ්වවිද්‍යාලයට සහ වෙරහැර RMV ආයතනයට ඇවිදින දුරින්
• නිස්කලංක හා සාමකාමී පරිසරය
• උඩුමහල් ඇනෙක්සිය
• වෙනම පිවිසුම් දොරටුව (Separate Entrance)
• විසිත්ත කාමරයක්
• නිදන කාමරයක්
• මුළුතැන්ගෙයක්
• නානකාමරයක් (Attached Bathroom)
• ජල හා විදුලි බිල්පත් -Separate Bills
මාසික කුලිය: රු. 35,000/-
අත්තිකාරම් මුදල: මාස 2ක කුලිය (සාකච්ඡා කළ හැක)
Annex for Rent – Boralesgamuwa Katuwawala
• Suitable for working individual or couple
• Neelammahara Road(300 m from main road)
• Walking distance to KDU university and RMV Werahera
• Peaceful Environment
• Upstairs Annex
• Separate Entrance
• A Hall
• One large bed room
• Kitchen
• Attached bathroom
• Separate Water and Electricity bill
Monthly rent- 35,000/= with 2 months’ key money(Negotiable)