❤️Cane Corso Puppy. කෙනෙක් හදන්න ආසාවෙන්ද ඉන්නේ ..❤️
👍 එහෙනම් ඒ ආස හැමෝමටම මෙන්න හොදම අවස්ථාවක් 👍
💜අම්මා/තාත්තා දැක්කම පැටවුන්ගේ කොලිටිය හිතා ගන්න පුළුවන් නේද ? 💜
🥰❤️ඉක්මන් කරන්න මේ අවස්ථාව ඔයාට 🥰❤️
පියා= හැරිසන් (රැමේනියාවෙන් ආනයනය කරන ලද ලංකාවේ දැනට සිටින එකම රතු වර්ණ canecroso
මව= අතිනා ( ඉතාලිය )
දැනට ඉතිරිව ඇත්තේ ගැහැනු පැටවුන් 2 නෙක් සහා පිරිමි පැටවුන් 2 නෙක් පමණි....