මේක ගොඩක් ලොකු කුරුලු කූඩුවක්. මේක කොටස් තුනකට වෙන් වෙන් වශයෙන් ගලවන්න පුළුවන් වහලය, මැද කොටස සහ පාද.
වහලය සහ පාද නැතුව උස අඩි 6
පළල අඩි 5
පාදවල උස අඩි 2
කුරුල්ලන් හදන කෙනෙක්ට නම් මේක ගොඩක් වටී ගෙදරක් අලංකරණය කිරීම සඳහාද තියන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නවනං අප හා සම්බන්ධ වෙන්න ඕන වෙලේක ඇවිල්ලා මේක බලන්න පුළුවන්. Negombo
ගණන් සහ අනෙකුත් දේවල් කතා කරගන්න පුළුවන් අපිව සම්බන්ධ කරගන්න