මේ ඔක්කොම 29 000/= යි.
ගාල්ලෙ මීටියාගොඩ 📍
🌸 වීදුරු ටැංකිය :- දිග අගල් 30 , පළල අගල් 16 , උස 20
( වහලය සහ ස්ටෑන්ඩ් එක සමග )
ස්ටෑන්ඩ් එකේ උස අගල් 28
🌸 රෝසපාට LED ලයිට් ටියුබ් එක.
🌸 BOYU පැයට ලීයට් 740 ෆුල් ෆිල්ටර් සිස්ටම් එක.
( ටැංකිය මාස 10 ක් භාවිතා කරල තියෙන්නෙ. ෆිල්ටර් සිස්ටම් එකනම් මාස 4ක් වගේ. ඩිලිවරි කරන්න විදියක් නෑ ඇවිල්ල අරගෙන යන්න පුලුවන් කෙනෙක් මැසේජ් එකක් දාන්න )