අංගසම්පූර්ණ කට්ටලයේ අඩංගු උපකරණ 1.හොදම තත්වයේ මාලු ටැංකිය
දිග අගල් 20
පළල අගල් 9.5
උස අගල් 14 (ටැංකිය පමණි)
2.මාලු ටැංකියේ stand එක (මලකඩ කා නොමැත )
උස අගල් 24.5
අනෙක් පරිමාණයන් මාලු ටැංකියට සරිලන ආකාරයට වේ
3.three layer spong filter and bucket filter module combined filter (30w)(සෙරමික් කැට හා පාෂාණ ඇතුලත්ව)
4. battery භාවිතයෙන් වැඩකරන oxygen pump එකක් . (විදුලිය විසන්ධි වීමකදී)
5. USB කේබලයක් මගින් ක්‍රියාත්මක වන තවත් oxygen pump එකක් .(විදුලිය විසන්ධි වීමකදී .)
මෙම සියලු උපකරණ හොදම මට්ටමේ ක්‍රියාත්මකව පවතී.
මුදල් අවශ්‍යතාවත් සදහා විකිණීමට තීරණය කර ඇත.