කඩුවෙල නවගමුව ප්රදේශයේ, කාපට් පාරට මුහුණලා ඉදිවෙමින් පවතින අංගසම්පූර්ණ දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට.
🔹 පර්චස් 12.5 ඉඩම – වට තාප්පය සහ රෝලඩෝ
🔹 වර්ගඅඩි 1500 – බිම් මහල සම්පූර්ණයි
🔸 නිදන කාමර 3 ( 1 Room A/C)
🔸 සාලය | මුලුතැන්ගෙය | නානකාමර 2 | ගරාජය
🔹 CCTV ආරක්ෂක පද්ධතිය
🔹 අඩි 20 පාරට මුහුණලා
🔹 නල ජලය ලබා දී ඇත
📍 නවගමුව නගරයට 800m
📍 නවගමුව පත්තිනි දේවාලයට ඉතා ආසන්නව
📍 කඩුවෙල හන්දියට සහ බියගම පාරට 4km
📍 SLIIT මාලඹේ කැම්පසයට 9km
📍 මාලඹේට 10km
📍 අතුරුගිරිය හා කඩුවෙල අධිවේගී පිවිසුම් මාර්ගවලට අසන්නව
📍 කඩුවෙල අධිවේගී මාර්ගයට ඉතා ආසන්නව
💳 බැංකු ණය පහසුකම් ලබා ගත හැක
💰 මිල – රු. 195/= | 19.5 Million (සාකච්ඡා කළ හැක)
EE-H-KK 8340