✅ අලුතින්ම සාදා නිම කරන ලද සුපිරිම නිවසක පදිංචි වන්න ඔබත් කැමතිද?
සියලු පහසුකම් සපිරි මෙම නිවස
ස්ථානය :
👉 තලගල බෙරුකැටිය ඉන්ධන පිරිවුම්හල ට සමීපව
ප්රධාන පාරේ සිට 600m ක දුරින්
⭕ 129: කොට්ටාව මොරගහහේන බස් මාර්ගය
⭕ 280: මහරගම හොරණ බස් මාර්ගය
⭕ හෝමාගම නගරයට 8km
⭕ කොට්ටාව නගරයට 10km
⭕ හොරණ නගරයට 8km
⭕ ඒ වාගේම පාදුක්ක ,ගෝනපලට පහසුවෙන් ලගාවිය හැක.
👉 දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණය ට 3km
👉 දියගම තොරතුරු තාක්ෂණ පීඨය ට 3km
👉 NSBM හරිත සරවියට 3km
👉 මහින්ද රාජපක්ෂ ජාතික පාසලට 3km
👉 කහතුඩුව අධිවේගී මාර්ගයට 7km
👉 කොට්ටාව අධිවේගී මාර්ගය ට 8km
👉 කොට්ටාව නගරයට 10km
✅ සාමකාමී පරිසරයකි.
ඉඩම:
🔺පර්චස් 10යි.
🔺අනුමත බිම් සැලසුම්
🔺නිරවුල් ඔප්පු සහ වෙනත් ලියකියවිලි
නිවස:
✅ නිදන කාමර 03,
✅ මුලුතැන්ගෙය
✅ අංග සම්පුර්ණ නාන කාමර 02
✅ සාලය
✅ වැරෙන්ඩාව,
✅ වාහන 3ක් ගාල් කිරීමේ හැකියාව
✅ අඩි 7 උස තාප්පය
✅ විද්යුත් රෝලර් ගේට්ටුව( Alcardo )
✅ විදුලි පංකා
✅ සම්පූර්ණයෙන්ම ටයිල් කරන ලද
✅ ෆිනිශින් වහලය
✅ වායුසමීකරණය සදහා විදුලි පහසුකම් ඇත .
අඩි 20 පුළුල් මාර්ගය
මිල රුපියල් ලක්ශ 165.මිල සාකච්ඡා කරගත හැක.