@ මාස 1 - 1 1/2 ර ඇන්ගෝරා හා පැටවුන් ඇත. ( සුදු , කලු , දුබුරු , පාට මික්ස් අය )
@ ඉංග්රීස් ස්පෝර්ට් හා පැටවුන්ද ඇත.
@ නෝමල් හා පැටවුන්ද ඇත.
එකිනෙක මිලගනං වෙනස් වේ, කෝල් කර මිල ගනං විමසන්ඩ.
ට්රාන්ස්පෝර්ට් කරන්නෙ නැත. ඔයාලා පික්මි ඇරේන්ච් කරගන්ඩ.