අංගොඩ නිස්කලංක පරිසරයක නිවසක් වේ.
මාසික කුලිය රු.60,000 ක් වේ.
රුපියල් ලක්ෂ 5 ක (රු.500,000) අත්තිකාරම් මුදලක් අවශ්‍ය වේ.
කාමර 3ක්, සාලයක්, මුලුතැන්ගෙයක්, නාන කාමර 1ක් ඇත.
වාහන එකක් සදහා නැවතීමේ පහසුකම් ඇත.
මුලු නිවසම ටයිල් කර ඇත.
Very calm environment.
Monthly rent is Rs. 60,000.
An advance payment of Rs. 500,000 is required.
There are 3 bedrooms, a living room, a kitchen, and 1 bathroom.
There is parking for one vehicle.
The entire house is full tiled.