මීරිගම සහ දිවුලපිටිය අතර, ගිනිදම්මන හන්දියට ආසන්නව පිහිටි අංග සම්පූර්ණ නිවසක් කුලියට දීමට ඇත.
මෙම නිවසේ සාලයක්, කාමරයක්, කුස්සිය 2ක්, නානකාමර 2ක් සහ ගබඩා කාමරයක් ඇත. සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇති අතර, නිවසට පිවිසෙන මාර්ගය සහ මිදුල කොන්ක්රීට් කර ඇත.
වාහන 2ක් සඳහා සුදුසු ගරාජයක්ද ඇති අතර, විශාල මිදුලක් සමඟ මනරම් හා නිසැක පරිසරයක පිහිටා ඇත