හෝකන්දර උතුර (බස් මාර්ග 170, 190 මීටර් 250 ක් දුරින්) කුඹුරු යායට යාබදව පර්චස් 40 ක ඉඩමක ඉදිකරන ලද අංගසම්පූර්ණ වායුසමනය කළ තනි කාමර සහිත කුඩා බංගලාවක් ගෘහ භාන්ඩ සහිතව කුලියට දීමට. තනි පුද්ගලයෙකුට, අලුත විවාහ වූ යුවළකට හෝ විදේශගත ශ්රිලංකිකයන්ට වඩාත් සුදුසුය.. කුලිය රු. මසකට 35000