🌇අංග සම්පූර්ණ නිවස (උඩුමහල) සමග කඩ කාමර 2ක් බෙරුකැටිය ඉන්දන පිරවුම්හලට යාබදව.
🛣️280 මහරගම හොරණ හා 128 කොට්ටාව මොරගහහේන බස් මාර්ගය අසලින් ම (බස් මාර්ගයට 15m)
🏷️ඉඩම පර්චස් 6.4
සියළු සැලසුම් අනුමත කර ඇත.
වට තාප්පය ගසා නිම කර ඇත.
🏪කඩකාමර 2
✨ වීදුරු පාර්ටිෂන් සහිත
✨ රොලර් ඩෝ සහිත
✨ Attached bathroom 🚽
🏠 උඩුමහලේ නිවස
✨පිටතින් වෙනම ඇතුළු වීමට හැක
✨නිදන කාමර 2
✨සාලය
✨මුළුතැන්ගෙය
✨Attached bathroom 🚽
🌇 කොට්ටාව මොරගහහේන 128 බස් මාර්ගයට 15m
📌මහරගම හොරණ 280 බස් මාර්ගයට 15M
📌දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට 08km
📌NSBM හරිත සරසවියට 05km
📌මොරටුව තොරතුරු තාක්ෂණ පීඨයට 08km
📌කහතුඩුව අදිවේගී පිවිසුමට 08km
📌කොට්ටාව නගරයට 12km
📌හෝමාගම නගරයට 08km
📞වැඩි විස්තර සඳහා අමතන්න.
මිල ගණන් සාකච්ඡා කළ හැකිය.