Private entrance
දැන්වීම හොඳින් කියවා බලා පමණක් අමතන්න
එක් පිරිමි කෙනෙකු පමණක් දෙනු ලබන මෙම
නිදන කාමරය (A / C ). සියලු ගෘහ භාණ්ඩ සහිතව . කිසිදු විදුලි බිලක් හෝ වතුර බිලක් ගෙවීමට අවශ්‍ය නොවේ .සියලු පහසුකම් සහිතව වත්තල නගරයට විනාඩි 5 යා හැක.
වාහනයක් නැවැත්වීමේ පහසුකම් සහිතයි
our commission is haif month
we are Agent