Private entrance
🏠 අනෙක්සයක් කුලියට දීමට ඇත – මාලඹේ 🏠
📍 ස්ථානය: මාලඹේ හන්දියට මීටර් 750ක් පමණ දුරින්
🔰 පහසුකම්:
▪️ ටයිල් කළ කාමර 01යි
▪️ කුඩා සාලය
▪️ නාන කාමර 01යි
▪️ ජලය සහ විදුලි පහසුකම් සහිතයි
▪️ ප්‍රධාන නිවසට අනුබද්ධිතව පිහිටා ඇත
💰 මාසික කුලිය:
👩 කාන්තාවන් 2 දෙනෙකු සඳහා – රු. 28,000/-
👩 එක් කාන්තාවක් පමණක්නම් – රු. 20,000/-
🚗 කාර් රථයක් නැවැත්වීමේ පහසුකම අවශ්‍යනම් (කාන්තාවකට) – රු. 22,000/-
📞 අමතන්න.