Android TV Box එකක් විකිණීමට ඇත.
භාවිතා කළේ දින කිහිපයක් පමණි. එය හොඳ තත්ත්වයේ පවතී. මිල රු. 5000...
මිල සාකච්ඡා කළ හැක...