⭕ වායුසමනය කල, උණුවතුර සහිත යාබද නාන කාමර ඇති සුව පහසු කාමර 5ක් ඇත.
⭕ යුගල හෝ පවුලේ කාමර වශයෙන්ද, තනි බංගලාවද වෙන් කරගත හැක. 20කට පහසුවෙන් නවාතැන් ගත හැක.
⭕ රියදුරුට නොමිලේ නවාතැන්.
⭕ Swimming Pool
⭕ අපගෙන් අවශ්‍ය ආහාර ලබා ගත හැක.
⭕ කිරි ආහාර සකසා ගැනීමේ පහසුව
⭕ පූජා නගරයට විනාඩි 10
⭕ අනුරාධපුර දුම්රිය පොලේ සිට 3.00 km
⭕ සුහදශීලී සේවය
⭕යුගල කාමර 5,500/=, පවුලේ කාමර 8,500/=, මුළු බංගලාව 32,000/= (20 දෙනෙකුට)
=======================
⭕Air conditioned rooms with satellite TV and attached bathrooms with hot water
⭕Small clean swimming pool to relax
⭕Bicycle rentals
⭕10 minutes to sacred city. 3km to railway station
⭕Meals in your preferences on request
⭕Tea Coffee making facility
⭕Double (5,500/=), Triple (7,500/=) and Family (8,500/=) rooms.
⭕Driver Accommodation free