වලස්මුල්ල නගරයෙන්ම සියලු නාගරික පහසුකම් සමඟින් සින්නක්කර ඔප්පු සහිත අගනා ඉඩම් කොටස් දැන් ලබා ගත හැක.
බෙලිඅත්ත අධිවේගී මාර්ගයට සහ වලස්මුල්ල - වීරකැටිය ප්‍රධාන මාර්ගයට ඉතා ඉක්මනින් ළඟා විය හැකි මෙම ඉඩම ඔබේ අනාගතයට ස්ථිර ආයෝජනයකි,
නිරවුල් සින්නක්කර ඔප්පු සහ නීත්‍යානුකූල අනුමත පිඹුරුපත්,
නළ ජලය, තෙකලා විදුලිය සමඟින් කාපට් යෙදූ පුළුල් මාවත්.
විධිමත් ලෙස සකස් කළ පුළුල් කානු ,
වලස්මුල්ල නගරයේ සියලුම ප්‍රධාන ආයතනවලට ඉතා ආසන්නව,
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මුදල් වට්ටම්.
10%ක මූලික ගෙවීමක් සිදු කර, ඉතිරි මුදල මාස 30ක පොලී රහිත ගෙවීමේ ක්‍රමයට පියවන්න.
අවශ්‍ය පරිදි බැංකු ණය පහසුකම්,
ඉක්මන් කරන්න! වලස්මුල්ල නගරයෙන් ඔබේ ඉඩම වෙන්කරවා ගැනීමට දැන්ම අමතන්න.