නිස්කලංක වටපිටාවක සුවය විඳිමින්, සියලුම නාගරික පහසුකම් එකලෙස භුක්ති විඳින්න...
වලස්මුල්ල නගරයේ එකම සහ අතිවිශේෂයෙන් සංවර්ධනය කරන ලද දැවැන්ත ඉඩම් ව්‍යාපෘතිය දැන් විකිණීමට ඇත. පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයටද වලස්මුල්ල නගරයෙන් සොයාගත හැකි හොඳම තේරීම
• වලස්මුල්ල නගරයෙ රජයේ සහ පෞද්ගලික ආයතන, ප්‍රධාන බැංකු සහ පාසල් වලට ඉතාමත් සමීපයි.
• වලස්මුල්ල - වීරකැටිය ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා.
• බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමට ඉතාමත් ආසන්නයෙන්.
• සින්නක්කර ඔප්පු සහ අනුමත පිඹුරුපත් (Approved Plans) සහිතයි.
• අඩි 20-30 පුළුල් කාපට් කරන ලද ඇතුළත මාර්ග සහ විධිමත් ලෙස සකස් කළ කාණු පද්ධති.
• පිරිසිදු නල ජලය සහ තෙකලා විදුලිය (3-Phase Electricity) සහිතයි.
• මුළු වටිනාකමෙන් 25%ක් පමණක් මූලිකව ගෙවා, ඉතිරිය මාස 24ක් පුරා පොලී රහිතව පහසුවෙන් ගෙවීමේ අවස්ථාව.
• බැංකු ණය: සියලුම ප්‍රධාන පෙළේ බැංකු මඟින් ණය පහසුකම් (Bank Loan) ලබා ගැනීමට අවශ්‍ය සියලුම නිරවුල් ලියකියවිලි.
• තවත් පොලී රහිත සහනදායී ගෙවීමේ ක්‍රම රැසක්
✨ ඔබේ සිහින නිවහන සැබෑ කරගන්න, නැතහොත් ඉහළම ප්රතිලාභ ලැබෙන ආයෝජනයකට අදම එක්වන්න!