American oudio power amplifler. අැමරිකන් ඔඩියෝ වර්ගයේ පවර් අෑම්පිලි ෆලයර් එකක් හොද ලෝ එකක් තියනවා හොදට සවුන්ඩ් තියන හොදම වර්ගයේ පවර් අැම්ප් එකක් බින්වලට සුපිරි ටොප්වලටත් නියමයි මෙක අැමරිකන් බාන්ඩයක් චයිනිස් අැම්ප් වගේ නෙවෙයි කිලෝ 45ක් බරයි වෝල්ට් 4800w මුදල් හදිසියක් මත විකිනේ අදහෙට ගන්නවනම් කතා කරන්න බොරුවට ව්ස්තර අහලා කාලය කන අයනම් කතාකරන්න එපා ගන්නවනම් විතරක් කතා කරන්න