𝐀𝐌𝐄𝐑𝐈𝐂𝐀𝐍 𝐁𝐔𝐋𝐋𝐘 𝐌𝐀𝐋𝐄 𝐃𝐎𝐆𝐒 𝐅𝐎𝐑 𝐒𝐓𝐔𝐃 ✰ 🆁︎🅰︎🅿︎🆃︎🅾︎🆁︎ 𝚃𝚑𝚊𝚒𝚕𝚊𝚗𝚍 𝚒𝚖𝚙𝚘𝚛𝚝 ✰ 🆁︎🅰︎🅳︎🅾︎ 𝚘𝚗𝚎 𝚜𝚒𝚍𝚎 𝚒𝚖𝚙𝚘𝚛𝚝𝚎𝚍 ( 𝚜𝚘𝚗 𝚘𝚏 𝚝𝚛𝚞𝚖𝚙 ) ✰ 🆂︎🅶︎🆈︎ 𝚘𝚗𝚎 𝚜𝚒𝚍𝚎 𝚒𝚖𝚙𝚘𝚛𝚝𝚎𝚍 (𝚜𝚘𝚗 𝚘𝚏 𝚔𝚎𝚗𝚣𝚞) ✰ 𝚃𝚑𝚒𝚜 𝚊𝚕𝚕 𝚍𝚘𝚐𝚜 𝚘𝚗𝚕𝚢 𝚏𝚘𝚛 𝚜𝚝𝚞𝚍 𝚜𝚎𝚛𝚟𝚒𝚌𝚎 ✰ 𝚜𝚝𝚞𝚍 𝚏𝚘𝚛 𝚌𝚊𝚜𝚑 𝚘𝚛 𝚙𝚞𝚙𝚙𝚢 ✰ 𝚠𝚎 𝚊𝚕𝚕𝚠𝚊𝚢𝚜 𝚜𝚊𝚙𝚘𝚛𝚝 𝚏𝚘𝚛 𝚜𝚊𝚕𝚎 𝚢𝚘𝚞𝚛 𝚙𝚞𝚙𝚙𝚒𝚎𝚜 ( 𝚙𝚛𝚒𝚌𝚎 𝚛𝚊𝚗𝚐 80000 - 250000) ✰ 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧, 𝐩𝐡𝐨𝐭𝐨𝐬 𝐚𝐧𝐝 𝐯𝐢𝐝𝐞𝐨𝐬 𝐩𝐥𝐞𝐚𝐬𝐞 𝐜𝐚𝐥𝐥 𝐨𝐫 𝐰𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 . 𝐓𝐇𝐀𝐍𝐊 𝐘𝐎𝐔 🙏 American bully සුනක ලෝලීන් සදහා හොදම අවස්ථාව දැන් අපෙන්. විදේශයෙන් ආනයනික හා one side imported පිරිමි සුනකයන් ලවා ඔබගේ ගැහැණු සුනකයාගේ අබිජනන අවශ්‍යතාවන් සපුරා ගත හැක. මුදලට හෝ පැටවකු පොරොන්දුව මත සේවා ලබාගත හැක. මෙම සේවාව අබිජනනයේ වගකීම 100% ක් ගතහැකි අයිති කරුවන් සදහා පමණයි. පැටවුන්ගේ සහතික වටිනාකම Rs 80000 සිට 250000 අතර වේ(අප විසින් අපගේ සමාජ ජාලා හරහා ප්‍රචාරන කටයුතු සිදු කර දෙනවා ) .ගැබ් කාලය තුල සුනක දේනුව මෙන්ම පැටවුන් ලැබීමෙන් පසු පෝෂණ , ආහාර සහ විටමින් අවශ්‍යතාව සදහා සැළකිය යුතු මුදලක් වියදම් වන බැවින් , එය දැරිය හැකි අය පමණක අප හා සම්බන්ද වන්න. පැටවුන් සැගවීමට හා වන්චා කිරීමට ප්‍රසිද්ධියක් උසුලන අය සම්බන්ද වෙන්න එපා. ආදරය උනන්දුව හා කැපවීම ඇති අය පමණක් සම්බන්ද වෙන්න. මේ වගේ උසස් තත්වයේ හා වර්ණයන්ගෙන් යුතු මවු පිරිමි සුනකයන් අපෙන් පමණයි. ඔබගේ අවශ්‍යතාව අනුව අපට ඇමතුමක් දෙන්න. ඒ සැණින් අපගේ පෙර සේවාවන් පිළබද විස්තර චායාරූප සහ වීඩියෝ ලබා ගත හැක. වැඩි විස්තර සහ පෝරිබෝගික අදහස් සදහා Master Jehan AB ෆේස්බුක් පිටිව හා TIKTOK පිටු පරිශීලණය කරන්න. ස්තුති 🙏
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



