මෑත ඉතිහාසයේ දිවයිනේ සිටින AMERICAN BULLY පිරිමි සතුන් අතර ප්‍රමුකම ස්තානයක් ගත් BRAWO BOY ව දෙනවා. මෙයා GLADIATOR ගේ පැටියෙක්. වයස දැන් අවුරුද්දයි මාස 10 ක් විතරයි. ABKC වගේම CABKC CERTIFICATE දෙකම තියනවා. බ්‍රීඩින් සදහා ඉතාම සුදුසුයි.මුරයක පැටවුන් 10 ක පමණ සාමාන්‍ය අගයක් ඇති අතර පාට කැඩීම අතින් ප්‍රමුකම ස්තානයේ සිටී. පැටවුන් 60000 සිට 90000 මිළකට විකිණීමට හැකියි.ව්‍යාපාරයක් වශයෙන් අබිජනන කටයුතු කරන කෙනෙකුට ඉතාම සුදුසුයි. විටමින් වර්ග හා ආහාර නිසි පරිදි ලබා දීමට හැකි තාප්ප ගේට්ටු සහිත නිවාස පරිසරයකට එයාව දෙන්න බලාපොරොත්තු වෙනවා.කූඩු කරන්නේ නැත්තම් තවත් හොදයි.වැඩි විස්තර PHOTOS / VIDEOS සදහා අපව අමතන්න.මෙයාගේ පැටවුන්ගේ PHOTOS කීපයක්ද පහතින් ඇත.