ABKC and CBKC සහතික පත් සහිත උසස්ම තත්වයේ , අබිජනනයට හා ආයෝජනයට සුදුසු AMERICAN BULLY වර්ගයේ ගැහැණු සහ පිරිමි පැටවුන් ඔබට සාදාරන මිළට ABKC හා CBKC සහතික පත් සහිතව ලබාගැණීමට දැන් හැකියාව ඇත.සුරතලයට මෙන්ම ආයෝජනය සදහාද මෙම සුනක වර්ගය ඉතාම ප්‍රචලිත වෙමින් පවතී.ආයෝජනයේදී ඔබ පැටවකු මිළදී ගන්නවා මෙන් කීප ගුණයක ආදායමක් ලබා ගත හැකි බව සහතික කරමු.සහතික පත් සහිතව හොදම උසස් තත්වයේ හා අවශ්‍ය පාටින් ඔබට පැටවුන් තෝරා ගත හැක.මව පියා ඔබගේ සියැසින්ම දැකගන්න හැකියාව ඇත.සැලකිය යුතුයි *** උසස් තත්වයේ පෙළපත් සහතික සහිත පැටවකු පළමු අවස්තාවේම මිළදී ගන්න.අවසාන චායාරූප දෙකේ මවු සුනකයන්ගේ චායාරූප ඇත.පැමිණීමට පෙර චාරූප හා VIDEO නැරබීමට හැක.