Xl හොදම තත්වයේ පැටව්න් අවශය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න..
දවස් 28
නිල් ඇස් වලට ආස අයටත් හොදම අවස්තාවක්
මව් සතුන්ගේ රැශ් කිසිදු දෙයක් නොමැත..පරම්පර රැශ්ද නොමැත..
ලංකාවේ පොඩි කාලේ මුනවල් හැදිලා ලොකු උනාහම ඒ පැටව් නරි වගේ වෙනවා..ඔයාලට හොද ඔරිජිනල් ඔලුවක් ඔනේ නම් විතරක් අපට කතා කරන්න..මොකද පරන් ගියපු පැටව්න්ගේ photos පවා ඔයාලට බලා ගැනිමට හැකියාව ඇත...හොදට මතක තියා ගන්න හොම්බ දිග නරි නෙමෙයි ඔරිජිනල් තඩි ඔලු වදින්නේ