🐶 FREE TO A GOOD HOME – TITAN ❤️
2-year-old Bull Dog / Bully type male dog.
Healthy, active and standard size.
All vaccinations have been done.
We are looking for a loving and responsible owner who can properly care for him and give him a safe home.
✔️ Needs a caring family/person
✔️ Serious inquiries only
“Only for people who genuinely love and understand dogs.”
🐶 හොඳින් බලාගන්න පුළුවන් ආදරණීය නිවසකට නොමිලේ – TITAN ❤️
වයස අවුරුදු 2ක් වන Bull Dog / Bully type male dog කෙනෙක්.
සෞඛ්‍ය සම්පන්නයි, active, standard size.
සියලු vaccinations කර ඇත.
ඔහුට ආදරයෙන් සහ වගකීමෙන් බලාගන්න පුළුවන් හොඳ owner කෙනෙක් / family එකක් සොයමින් සිටිමු.
✔️ ආදරයෙන් සහ වගකීමෙන් බලාගන්න පුළුවන් අය පමණක්
✔️ Serious inquiries only
“බල්ලන්ට සැබෑ ආදරයක් සහ අවබෝධයක් ඇති අය පමණක් අමතන්න.”