විස්තරය හොදින් කියවා කෝල් එකක් දෙන්න
⭕AMD Ryzen5 3600X Processor
⭕Arctic Freezer AIR COOLER
⭕MSI B450 AMD Gaming Plus Max Motherboard
⭕24GB RAM CORSAIR VENGEANCE LPX 3200MHZ 8GB DDR4 RAM x 3
⭕KINGSTON NV2 500GB PCIe GEN4 NVMe SSD Hard disk
⭕NVIDIA Geforce - GTX 1650 SUPER 4Gb VGA Card
⭕Gaming Crossair CV450 ATX power supply
⭕SEGOTEP ENDURA PRO PLUS MID-TOWER BLACK WITH 03 RGB FANS Casing
⭕24 inch MSI MP242 Pro IPS LED Monitor
⭕22 inch I.O - Data Wide LCD Monitor
⭕Dual Monitor Screen Holder Arm Full Motion Mount Bracket
⭕Logitech Keyboard & Mouse Combo
⭕WINDOWS OEM REGISTERD KEY
‼️ හදිසි මුදල් අවශ්‍යතාවක් නිසයි දෙන්නේ...
‼️ Graphics Design & Video Editing කරන කෙනෙක්ට අවශ්‍ය කරන විදියට මේ PC එක හැදුවේ...මම graphic designer කෙනෙක් නිසා...
‼️ Casing, RAM, Cooler, SSD එක, මේ ඔක්කොම ලගකදී upgrade කරේ, ඒ හැම එකකටම warranty තියෙනවා...
‼️ PC එක අලුත් කරලා Full Service කරලා හදපු හොදම තත්වයේ Gaming PC එකක්
‼️ මේ ඔක්කොම එකට දෙන්නේ, වෙන වෙනම දෙන්නේ නැහැ..
‼️ මිල අඩු කිරිමක් කරල දෙන්නම් ගන්න එන කෙනාට...
⭕දිවුලපිටියේ දුනගහ තියෙන්නේ... ඇවිල්ලා බලලා අරගෙන යන්න පුලුවන්