🚀 Gaming / Editing PC for Sale (Without Monitor) 🚀
මාස 3ක් වැනි කෙටි කාලයක් පමණක් ඉතා සුළු වශයෙන් පාවිච්චි කරන ලද, සුපිරි තත්ත්වයේ Gaming PC එකක් ඉක්මනින්ම විකිණීමට ඇත! 🔥 සියලුම ප්රධාන කොටස් සඳහා දිගුකාලීන සමාගම් වගකීම් සහතික (Company Warranty) සහ මුල් බිල්පත (Original Invoice) ඇත.
⚠️ සියලුම කොටස්වල Original Boxes (පෙට්ටි) එලෙසම පවතී. (මොනිටරය ඇතුළත් නොවේ).
⚙️ Full Specifications:
* Processor: AMD Ryzen 5 5600GT (3 Year Warranty) ⚡
* Motherboard: MSI A520M-E (3 Year Warranty) 🛠️
* RAM: Corsair Vengeance 8GB 3200MHz (10 Year Warranty) 🧠
* Storage 1: TeamGroup 256GB M.2 NVMe SSD (3 Year Warranty) 💨
* Storage 2: WD 500GB HDD (Brand New Extra Storage Added - Worth Rs. 6000) 💾
* Cooler: Gamdias Boreas M2-51D CPU Air Cooler (3 Year Warranty) 🥶
* Fans: Golden Field 6 Fan RGB Kit with Remote Control 🌈
* PSU: Thermaltake BX3 650W 80 Plus Bronze (5 Year Warranty) 🔌
* Casing: Falcon F420 Premium Gaming Casing 💎
* Accessories: T-Wolf TF200 Keyboard & Mouse Combo ⌨️🖱️
* Bonus: Weibo G10 Gaming Headse - Worth Rs. 4500) 🎧
---
* 💰 Price: LKR 165,000 (මිල ගණන් මඳක් සාකච්ඡා කරගත හැක)
* 📍 Location: ඇල්පිටිය (Elpitiya)
* 📞 Contact / WhatsApp:
📌 Note: ඇල්පිටියට ඇවිත් හොඳට Check කරලා බලලා ගන්න පුළුවන්. Genuine buyersලා විතරක් Call එකක් ගන්න හෝ Inbox (PM) එන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



