Rs 128,000
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
😃😃System specs😃😃
⚡️Ryzen 5 5600GT PC
⚡️Ryzen 5 5600GT Processor ( 3 years warranty )
⚡️Golden Field S06 Cooler
⚡️A520 M-A Pro Motherboard ( 3 years warranty )
⚡️8GB DDR4 DRAM 3200MHZ Memory (3 Years Warranty)
⚡️TWINMOS 256GB NVMe PCIe M.2 ( 03 YERAS WARRANTY)
⚡️Gamdias Aura GP450 - 450 WATT Power Supply ( 2 YEAR WARRANTY )
⚡️Falcon F8013 Casing with 1 fan
⚡️⚡️2 years to 10 years warranty ( depend on the product ) ⚡️⚡️
මෙම විශේෂ මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා,භාණ්ඩයට අදාළ POST එක ඉදිරිපත් කළ යුතු අතර එසේ නොමැතිව පාරිභෝගික මහත්ම මහත්මීන් හට ආයතනයේ සාමාන්‍ය මිල ගණන් යටතේ භාණ්ඩ විකිණීම සිදු කරන බව කාරුනිකව දන්වා සිටිමු
ඔබගේ නිවසට , කාර්යාලයට , ආයතනයට හෝ වෙනත් ඕනෑම අවශ්‍යතාවයකට ගැලපෙන ප්‍රමාණයෙන් යුත් විශාලඅයිතම තොග ප්‍රමාණයක් අප ආයතනයේ ඇත. ඔබට ඇවිත් තෝරා ගත හැකි අතර අවශ්‍ය නම් නිවසටම ගෙන්වා දිය හැක .
වසර 10ට වඩා උසස් පලපුරුදු , ගුණාත්මක සේවාවක් සපයන අප ආයතනයෙන් මිළ දී ගෙන , ඔබත් අදම වෙනස වටහා ගන්න
මේ items වල Conditions සහා අනෙකුත් specifications and features මත මෙන්ම පවතින තොගය අනුව මේවායේ මිළ ගණන් වෙනස් වන බව කරුණාවෙන් සලකන්න
පැමිණීමට ප්‍රතම අවශ්‍ය අයිතම තොග තිබේදැයි විමසා බලා පැමිණීමට කාරුණික වන්න
විනිමය අනුපාත හා වෙළඳපල තත්වයන් මත මිල ගනන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න
ලංකාවේ ඕනි තැනකට අපි Delivery කරනවා.
අපේ Shop එක තියෙන්නේ නුගේගොඩ, දෙල්කද, පරණ කැස්බෑව පාරේ ( Salon Mirror C අසල )
🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄





