AMD Ryzen 5 5600G PC
PC SPECS ❤️
.
Processor : AMD RYZEN 5 5600G
Motherboard : GIGABYTE B550M DS3H (With 4 Ram Slots)
RAM : TRM 16GB DDR4 RGB Ram Kit (8×2)
Storage : ADDLINK S70 LITE 256GB NVME
PSU : ANTEC ATOM B550 BRONZE CERTIFIED POWER SUPPLY
Casing : ANTEC CASE With 2 RGB + 1 Normal Fan
මේ PC එකේ VGA එක නැතුව ගොඩක් අලුත් Games Play කරන්න පුලුවන් Low + Medium Settings වල. GTA V නම් ඔක්කොම Settings High දාලා Play කරන්න පුලුවන්. 2018 කලින් ආපු ගොඩක් Games High Settings වල Play කරන්න පුලුවන්. සල්ලි තියෙන වෙලාවක VGA Card එකක් ගහගන්න RX 6600 වගේ. (Bottleneck එකක් නැතිම තරම්. ඕනනම් Google කරල බලන්න.)
මාසෙකට සැරයක් වගේ Service කරන නිසා PC එක හොඳ Condition එකක තියෙනව. Casing එකේ Condition ටිකක් අඩුයි. ලෙඩ මුකුත් නැහැ. Check කරල බලල ගන්න.
මං PC එක දෙන්නෙ රට යන නිසා. මං ඇරෙන්න ගෙදර වෙන කවුරුත් නැහැ මේක Use කරන්න. ඒනිසා යන්න කලින් මේක ප්රයෝජනයක් ගන්න කෙනෙක්ට අඩු ගානකට මේක දීලා යනව ❤️
විස්තර දැනගන්න දාලා තියෙන Number එකට Whatsapp Message එකක් දාන්න. ඒ Number එකෙන් Whatsapp ඉන්නව. මගෙ PC එකට තව අවුරුදු 1 හමාරක් Warranty තියෙනව. අරගන්න කෙනෙක්ට බයවෙන්න දෙයක් නැහැ.
මේ වගේ Build එකක් Brand New කරනවනම් 140,000 කට කිට්ටු ගානක් වියදම් වෙනව. එච්චර ලොකු ගානක් අතේ නැති කෙනෙක්ට ප්රයෝජනයක් වෙන්න මං මේ PC එක 85,000 කට දෙනව. PC එක අරගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට Whatsapp Message එකක් දාන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



